Keyboard එකේ LED ටික තොරණක් කරමු


කොහොමද කට්ටියටම ඔන්න මම අදත් ගේනවා පොඩි virus කෑල්ලක් මේකෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ පොඩි ෆන් එකක්නම් ගන්න පුළුවන් ඔයාලට කරන්න  තියෙන්නේ මෙන්න මේ code එක නෝට්පෑඩ් එකක copy paste කරලා save as ගිහින් trickssinhalen.vbs වගේ ඔයාට කැමති නමක් දීල .vbs කියල සෙව් කරලා යාලුවෙක්ට විහිලුවට වගේ යවල බලන්න.



Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 300
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

මේකෙන් හිමින් Number lock , Caps lock , Scroll lock වලට තියෙන keyboard එකේ LED lights 3න නිමි නිමි පත්තු වෙනවා එතකොට අපි මොන හරි type කලොත් type වෙන්නේ capital සිම්ප්ලේ මේ වගේ TesT මාරු ෆන්
තව මේ යටින් දෙන එක නෝට්පෑඩ් එකට දාල save කරලා රන් කලොත්  LED ඉක්මනින් lights නිමි නිමි පත්තු වෙනවා හික්ස් .
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

මලා දැන් වැඩ්ඩො වගේ ඕක කොලාට නවත්තන්න  කොහොමද කියල දන්නවද හික්ස් මගේ වෙබ් අඩවි කට්ටට එන බෝලාලව අමාරුවේ දාන්න පුළුවනෑ මෙන්න මෙහෙමයි නවතන්නේ Ctrl+Alt+Del ඔය බටන් තුන එක පාර එබුව Task mannager එනවා ඊටපස්සේ Processe වලට ගිහින් wscript.exe කියල run වෙන එක click කරලා End Processes කරන්න එතකොට වැඩේ හරි එහෙනම් ජය වේවා මේවගේ ලිපියකින් ආයේ හමුවෙමු. මේ ලිපිය වැදගත් කියල හිතෙනවනම් ඔයාගේ යාළුවන්ටත් පේන්න share කරන්න.
Previous
Next Post »

2 comments

Click here for comments
Anonymous
admin
January 9, 2014 at 7:42 PM × This comment has been removed by a blog administrator.
avatar
January 11, 2014 at 3:24 AM ×

post එකට අදාළ නොවන පෞද්ගලික තරහවන් පිරිමහගැනිමට පරුස වචන බාවිත කොට දාන කමෙන්ට් delete කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon