plane වලටත් උඩින් ඉදන් plane යනවා නිරීක්ෂණය කරමු.

ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නේ පට්ට ආතල් එකක් ගන්න විදිහ මාර්තුකාව දකිද්දී පිස්සු වගේද මෙන්න මේකයි වැඩේ මෙන්න බලන්නකෝ මේකෙන් අහසේ දැන් යන ගුවන්යානා බලාගන්න පුළුවන් online වැඩේ කියන්නේ මේ ප්ලානේ චලනය වෙන හැටිත් යන දිශාව මාර්ගය ස්පීඩ් එක ඔවගේ ගොඩක් විස්තර බලාගන්න පුළුවන් මේකෙන් මෙතනින් ගිහින්ම බලන්නකෝ http://www.flightradar24.com/


මරු නේද හික්ස් එහෙනම් මේ වගේ තවත් පට්ට ලිපියකින් හමුවෙමු මේ ලිපිය යාලුවන්ටත් බලන්න share කරන්න.
Previous
Next Post »

13 comments

Click here for comments
January 25, 2014 at 6:30 PM ×

නියමයි.
එත් හැම එකක්ම පෙන්නන්නේ නෑ වගේ.ලංකාව ලග මන බලද්දී තිබ්බේ 3ක් විතරයි.එත් මන හිතන්නේ ඊට වැඩ වැඩි වෙන්න ඕනේ.
(ගෙදරට උඩින plane එකක් යන වෙලාවක බලන්න ඕනේ ඒක පෙන්නනවද කියලා)

මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

Reply
avatar
Shuja Rafi
admin
January 25, 2014 at 9:07 PM ×

umbata nam ban copy karana hati kiyala denna panthi daanna oona naa wage

Reply
avatar
January 25, 2014 at 10:24 PM ×

Vishwajith Rajapakse ow machan mokada itin eccharama loku thaakshanayak dunnoth rataka arakshaawata baadawak wenawane

Reply
avatar
January 25, 2014 at 10:29 PM ×

http://www.copyscape.com/?q=http%3A%2F%2Fwww.trickssinhalen.com%2F2014%2F01%2Fplane-plane.html menna machan copy scap result mamanam thawa thanaka post ekak copy karagena thamange eke daanawa wage sigthi wada naa mage oyata oppu karanna puluwanda tharkaanukulaawa mama kamathi naa methana randu athi karaganna.

Reply
avatar
January 26, 2014 at 9:01 AM ×

"(ගෙදරට උඩින plane එකක් යන වෙලාවක බලන්න ඕනේ ඒක පෙන්නනවද කියලා)" hiks machan
Vishwajith Rajapaksha ape blogiya patthe apu ekta godak sathutuyi adahas dakuwaatath godak sthutiy

Reply
avatar
Anonymous
admin
February 8, 2014 at 7:37 AM ×

thnxa macho kiyala wadak naha patta

Reply
avatar
February 8, 2014 at 8:51 AM ×

ela මචන් තැන්ක්ස් මචන් කමෙන්ට් එකට

Reply
avatar
Anonymous
admin
February 9, 2014 at 12:11 AM ×

අම්මෝ අපේ පැත්තේ ප්ලේන් ගොඩයි
…පට්ටයිනේ

Reply
avatar
March 10, 2014 at 8:28 AM ×

Copy නෙමේ මොනව කරල හරි මේ වගේ වැඩ කෑලි අපිට set කරනවට උඹට පිං මචන්. thnk u vry much. Good Luck දිගටම කරගන යමන්. සහෝ..!!

Reply
avatar
March 11, 2014 at 2:49 AM ×

copy kirillak karala na machan samahara kattiyage waradi watahim blog karana kattiyata owage boru chodana one tharam enawa machan api kiyala monaa karannada isuru sampath machan godak stuti comment ekata bro digatama apith ekka radi sitinna

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon