Radio Station එකක වගේ සින්දු අහන්න. රුසියාවෙන් එන ලොව විශිෂ්ටම MP3 Player එක...

ලෝකයේ දැනට ප්‍රසිද්ධ MP3 ප්ලේයර් අතරින් ගොඩක් විශේෂ එකක්  තමයි AIMP3 කියන්නේ.ඒ මොකද කියනවනම් මේ ප්ලේයර් එකේ ගොඩක් function දීල තියෙනවා.අනිත් එක තමයි මේක නොමිලේ දෙන මෘදුකාංගයක් වීම.ඒ විතරක් නෙමෙයි මේක ගොඩක් ජනප්‍රියයි.එකට හේතුව නම් මේ මෘදුකාංගය නිතර Update කරනවා.Skins,Add-ons වගේ දේවල් සතියෙන් සතියට අලුත් කරනවා.විශේෂයෙන්ම ගොඩක් දෙනා කැමැති මේකේ තියෙන ස්කින්ස් වලටයි Smooth Track මාරු කරන තාක්ෂනයටයි.
මෙන්න මේ වගේ ගොඩක් දේවල් මේ ප්ලේයර් එකෙන් නොමිලේම ඔයාලට ලැබෙනවා Audio Converters,Rippers,Skin Editor,Icon Packs,Wallpapers,Localization Editors වගේ ගොඩක් දේවල් මේකේ තියනවා.ඒ විතරක් නෙමෙයි මේක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව නම් ගොඩක් Awards අරන් තියෙන එක.

මෙන්න මේ  පහල දීල තියෙන ලින්ක් එකෙන් AIMP3 v3.55 Download කරගන්න.මේ Setup File එකෙන්ම පුළුවන් මේ මෘදුකාංගයේ Portable Version එකත් (ඒ කියන්නේ  USB Drives වලට මේක install කරගන්න.)



 AIMP3 Newest Version Download
මේ පහලින් පෙන්නලා තියෙන්නේ මේ ප්ලේයර් එකෙන් Play කරන්න පුළුවන් File Format ටික.

CDA, .AAC, .AC3, .APE, .DTS, .FLAC, .IT, .MIDI, .MO3, .MOD, .M4A, .M4B, .MP1, .MP2, .MP3,.MPC, .MTM, .OFR, .OGG, .OPUS, .RMI, .S3M, .SPX, .TAK, .TTA, .UMX, .WAV, .WMA, .WV, .XM
ඒ වගේම Tag Editor එකන් පුළුවන් සින්දුවලට ඔයාට ඕනේ විදිහට Details දෙන්න.මේ ප්ලේයර් එක 
දාගත්තම Audio වලට අදාල ටූල්ස් හැම  එකක්ම වගේ ලැබෙනවා.

Cover Art Downloader,Simple Scheduler,Auto ShutDown Computer සහ Alarm Clock  වගේ දේවල් පාවිච්චි කරලා සුපිරි විදිහට සින්දු අහන්න පුළුවන්.Multi Playlist Support කරන නිසා දවස් ගානක් උනත් එකදිගට් සින්දු අහගෙන වැඩ කරන්න පුළුවන්.තමන්ට ඕන සින්දු ටිකෙන්  Playlist එකක් හදල ප්ලේයර් එක Minimize කලාම මේක කෙලින්ම යන්නේ Task Bar එකට.එතකොට වෙන ප්ලේයර්ස් වල වගේ වැඩිපුර RAM එකෙන් ඉඩක් ගන්නෙත් නෑ.

පහල ලින්ක් එකෙන් පුළුවන් අලුත්ම 2014දී නිකුත් කරපු ස්කින්ස් ඔක්කොම එක පාර Download කරගන්න.
 AIMP3 Skins 2014 Download
                                      ස්කින්ස් දාගන්න දාගන්න හැටිත් මේකේ දීල තියෙන්නේ.
ඒවගේම තමයි මේ මෘදුකාංගයේ Mobile Version එකකුත් (Android වලට) තියෙනවා.ඔයා ගාවත් Android Device එකක් තියෙනව නම් පහල පින්තුරය මත Click කරලා Android Version එක Download කරගන්න.
 Aimp3 Android Version Free Download>>>

ඔයාලත් මේ මෘදුකාන්ගය දාගෙන එකින් එක Function පාවිච්චි කරලා බලන්න.එහෙනම මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු.

Previous
Next Post »

5 comments

Click here for comments
January 19, 2014 at 3:40 AM ×

එල පෝස්ට් එකක්...එන්න අපේ බ්ලොග් එකටත් http://cyberzonelanka.blogspot.com/

Reply
avatar
January 19, 2014 at 7:25 AM ×

එල ,, ඩවුන් කර ගත්තා

Reply
avatar
Anonymous
admin
July 28, 2016 at 5:39 PM ×

Ela thanks

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon