sitha nidi na Video sjs ලගේ අලුත්ම සින්දුව

ඔන්න ඊයේ තමයි මම බලාගෙන හිටපු ලස්සන සින්දුවක video එක අවේ මේ sjs ලගේ අලුත්ම සින්දුව sjs ලා ගැන ඔයාලා දන්නවා ඇතිනේ කට්ට කාල , chocolage කෑල්ල වගේ සින්දු වලින් ගොඩක් ජනප්‍රිය උනානේ එයාලගේ අලුත්ම සින්දුව සිත නිදි නැ එකේ video එක ඊයේ තමා release වෙලා තියෙන්නේ ඔන්න මම උණු උනුවෙන් දෙනවා අහල බලන්න maxaa song එක and පට්ට video එක සත්‍ය සිදුවීමක් ඇසුරින් කරලා තියෙන ආදර්ශමත් video එකක් කාලෙට ගැලපෙන ලෙස නිර්මාණය කරලා තියෙනවා මගේ ආසම සින්දුවක් මේක මෙන්න පහලින් බලන්න



Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon