Virtual Dj එක්ක ඇති වෙනකන් DJ කරමු

ඇති වෙන්න DJ කරන්න.Virtual DJ Pro Full Version එක Free Download කරගන්න.

DJ Music  කරන්න මුළු ලෝකේ පුරාම ප්‍රසිද්ධ මෘදුකාංගයක් තමා Virtual DJ Pro කියන්නෙ.සාමාන්යෙන් මේක සල්ලි දීල ගන්න තියෙන මෘදුකාංගයක්.එත් අපෙන් ඔයාලට මේකේ Cracked Software එක Download කරගන්න.
1.මුලින්ම මේක Open කරගන්න Decommpression Tool එකක් පාවිච්චි කරන්න වෙනවා.ඔය ගාව එහෙම මොකුත් Software එකක් නැත්තන් Download කරන්න මෙතන ඔබන්න
2.ඉන් පස්සේ පහල පින්තුරය මත Click කරලා Virtual DJ Pro Download කරගන්න.

 Virtual DJ Pro
3.පහල ලින්ක් ඒක පාවිච්චි කරලා Virtual DJ Pro පාවිච්චි කරන හැටි පුරැදුවෙන්න.



Dj කරන්න මෙතන ඔබල ඉගෙන ගන්න
පස්සේ දවසක loop එහෙම දාල සින්දුවක් mix කරන හැටි තව Alvin and the Chipmunk film එකේ දඬුලේන්නු සින්දු කියන කටහඩ ඕනෙම සිංදුවකට දාන හැටිත් කලන පොස්ට් එකකින් කියල දෙයි
ඔන්න ඒහෙනම් මම ගියා.තවත් ෙpost ඒකකින් හමුවෙමු.
By Shaan Devinda


Previous
Next Post »

4 comments

Click here for comments
Anonymous
admin
February 1, 2014 at 9:12 AM ×

thanx mcho mama dj 1 hariyata karanna thanak hoya hoy hitiye

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon