රබර් පටියෙන් ලේසියෙන් අදහාගන්න බැරි මැජික් පෙන්නමු 2

හාහා කොහොමද කස්ටියට ඔන්න කලින් ලිපියෙන් මම ගෙනාවේ magic එකක් ඒ cottton bud එකක් හරි ටුත් පික් එකක් වගේ එකක් ලේසියෙන් අතුරුදහන් කරන විදිහ ඔන්න ඉතින් ඒ ලිපිය ගොඩක් ජනප්‍රිය උනා ලංකාවේ අය විතරක් නෙමේ හැමෝම අසයි නේ ඉතින් මැජික්  වලට මාත් ගොඩක් ආසයි ඒ හික්ස් එක නිසා මම අද ඔයාලටත් ඉගෙනගන්න ගෙනාව පොඩි රබර් පටියෙන් කරන මැජික් එකක් මේකත් මම කලින් දුන්නු එව්වා වගේම හරිම ලේසියි මේකට ඕනේ වෙන්නේ සාමාන්‍ය රබර් පටි දෙකක් විතරයි පොඩ්ඩක් Practice කලානම් ආයේ මොනාද පහල video එක බලල ඉගෙනගන්න.





 එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු තව මැජික් ගොඩාක් ගෙන්නම්කො හිමිට හිමිට ඔයාගේ යාලුවන්ටත් බලන්න පහල Facebook icon එකෙන් මේ ලිපිය facebook එකේ share පාරකුත් දාන්න ඇ අපි කැපුනා මේ පොස්ට් එක හොදයිනම් කමෙන්ට් එකකුත් දාලම යන්න එක අපිට ගොඩක් වැදගත් .
Previous
Next Post »

3 comments

Click here for comments
Zucker Bug
admin
February 24, 2014 at 8:04 AM ×

ela ela. karana widiya screen shot ekka dhapaokoa balanan data na :D

Reply
avatar
hasala
admin
February 24, 2014 at 8:34 AM ×

maxxa machooooo

Reply
avatar
February 24, 2014 at 8:54 AM ×

Zucker Bug screen shot 30000 withara daanna wei machan hehe :D thanks hasala machan

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon