Cotton Bud එකක් ටූත් පික් එකක් අතුරුදහන් කරන හැටි හරිම ලේසී.

හා හා කොහොමද යාළුවන්ට ඔන්න හුගදවසකට පස්සේ තමා site එක පැත්තට ගොඩ බැස්සේ ගිය සතිය ෆුල්ම බිසී සතියක් බෑන්ඩ් එක play කළා තව වැඩ ගොඩයි ඉතින් ඔන්න අද මම ඔයාලට මැජික් එකක් කියල දෙන්නයි යන්නේ ගොඩක් ලේසී මැජික් එකක් මේක මම පළවෙනියටම ඉගෙනගත්තු සුපිරිම මැජික් එකක් මේකට ඕනේ වෙන්නේ Cutton Bud එකක්

හරි ටූත් pick එකක් හරි ඒ දෙකම නැත්තම් පොඩි ඉරටු කෑල්ලක්වත් ගන්න හිකිස් තව මේකට පොඩි සුදු එකිවේ විනිවිද පෙනෙන සෙලොටේප් කෑල්ලකුත් ඕනේ වෙනවා එච්චරයි ඕනේ එහෙනම් පහල තියෙන පොඩි video එක බලන්නකෝ එතකොට තේරෙයි හොදටම. පොඩි වැඩයි කරන්න තියෙන්නේ නමුත් මැජික් එකනම් පොඩි නෑ හික්ස්



කලිනුත් මම මැජික් ගොඩක් දුන්න බලපු නැති අය මෙතැනින් ගිහින් බලන්න http://www.trickssinhalen.com/search/label/magic 

එහෙනම් අපි ගියා දැන් දිගටම ලිපි දානවා  අපිත් එක්ක දිගටම රැදී සිටින්න
Previous
Next Post »

4 comments

Click here for comments

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon