Facebook එකේ අපි දාපුව කරපුව ෆිල්ම් එකක් විදිහට හදල share කරමු.

    

හා හා කොහොමද කස්ටියට හුග දවසකින් පොස්ට් එකක් ලියන්න අවේ මේ දවස් ටිකේ පොඩ්ඩක් fiverr එව්වා මෙව්වා එක්කයි busy උනා fiverr acount එකක් ලෙවෙල් 1 උනා. ඉතින් අද මම ඔයාට පොඩි වැඩ කෑල්ලක් ගෙනාව මේක facebook වැඩ කෑල්ලක් මේක trusted. permision ඉල්ලන app එහෙම එන්නේ නෑ හික්ස් මතකනේ එක පාරක් ආව valentine spam එකකුත් මේ option එකනම් දෙන්නේ facebook එකෙන් facebook එක මේ ලගදිනේ 10 වෙනි aniversary එකත් සමරුවේ ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාල facebook එකට ආපු දවසේ ඉදන් දාපු pictures සහ  share කරපු එව්වා මෙව්වා ඔකොම පොඩි ෆිල්ම් එකක් විදිහට පෙන්නන link එකක් mark සහ Facebook ටීම් එකනේ හදල තියෙන්නේ ඔය උඩ පින්තුරේ බලන්නකෝ හික්ස්. අපිට හදන්න කරන්න දෙයක් නැ  ගිහින් බලාගෙන ඉන්න තියෙන්නේ ඒ හදපු එක share කරගන්නත් පුළුවන් https://www.facebook.com/lookback ඔයාලගේ account එකට ලොග් වෙලා මේ ලින්ක් එකට යන එක විතරයි තියෙන්නේ ඔය උඩින් දාල තියෙන්නේ මගේ ෆිල්ම් එක හික්ස් එහෙනම් අපි මේ වගේ තව පොස්ට් එකකින් හමුවෙමු.

Previous
Next Post »

3 comments

Click here for comments

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon