Microsoft Office Professional Plus 2013 නිවැරදිව Genuine කරගන්න.

Microsoft සමාගමෙන් පසුගිය අවුරුද්දේ නිකුත් කරපු සංස්කරණයක් තමයි Microsoft Office Professional Plus 2013 කියන්නේ.මේකෙන් වැඩ කරගන්න පුරුදු වෙන්න දෙයක් නෑ.ඕනෙම සාමාන්‍යයෙන් පරිගණකය පාවිච්චි කරන්න පුළුවන් කෙනෙකුට පහසුවෙන් මේකේ වැඩ කරන්න පුළුවන්.ඒ  මේ මෘදුකානගය සරලයි.වේගවත්.

ඒ විතරක් නෙමෙයි මේකේ Microsoft සමාගමෙන් දෙන Cloud System පාවිච්චි කරන්නත් ඉඩකඩ දීල තියෙනවා.මේ මොනවා දීල තිබුනත් මේක Download  කරගත්තට මේකෙන් වැඩකරන්න පුළුවන් දවස් 60ක් විතරයි.ඒ සමාගමෙන් නිකුත් කරලා තියෙන trial  version  එක පාවිච්චි කරලා.එත් මේ Office  2013 පාවිච්චි කාරයින් පස්සේ එක අයින කරලා දාන්න නම් හිතෙන්නේ නෑ.
ඒ හින්දම අපි ඔයාලට මේ software  එක ඔයාගේ පරිගණකය පවතින මුළු කාලයටම තියාගන්න පුළුවන් වෙන්න Genuine කරගන්න පුළුවන් මෘදුකානගයක් (Crack එකක්) පහලින් දාල තියෙනවා.
ඊට කලින් ඔයා office 2013 Download කරගෙන නැත්තම් පහල Office Logo එක Click කරලා Download කරගන්න. 


 Download Office 2013

ඊට පස්සේ පහල link  එක Click කරලා Crack එක download කරගන්න.

 Office 2013 Crack
දැන් Download කරගත්තු file එක Extract කරගන්න.එකේ තියෙන kmsnano.exe කියන ෆිලේ එක run  කරලා Install කරගන්න.
Install  කරද්දී password එකක් ඉල්ලුවොත් පහල දාල තියෙන file එක download කරගෙන එකේ තියෙන Code එක Copy Paste කරගන්න.
 Password.txt

ඔන්න දැන් සම්පුර්නයෙනම Office 2013 Activate කරල තියෙන්නේ.දැන් ඔයාට හිතේ හැටියට Templates Download කරගෙන වැඩකරගන්නත් පුළුවන් එහෙනම් තවත් මේවගේ පොස්ට් එකකින් හමුවෙමු.







Previous
Next Post »

1 comments:

Click here for comments
June 10, 2014 at 9:51 PM ×

word 2013 download karata weda nane

Congrats bro Dasitha Attanayaka you got PERTAMAX...! hehehehe...
Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon