බැලුම් බෝලයක් මැද්දෙන් කම්බි කුරක් යවමු මැජික් එක කරන හැටි මෙන්න

හාහා කොහොමද කස්ටියට ටික දවසකින් මේ පැත්තේ එන්න බැරි උනා පොඩ්ඩක් බිසී උනා ඔන්න ඉතින් අද මම දෙන්න යන්නේ තවත් සුපිරිම මැජික් එකක් කරන විදිහ හරිම ලේසි කස්ටියව පුදුම කරවන්න පුළුවන් හික්ස් මේකට ඕනේ වෙන්නේ බැලූන් බෝලයක් කඩේ තියෙන සාමාන්‍ය එකක් තව සාමාන්‍ය කම්බි කුරක් මුල පොඩ්ඩක් උල් කරලා වැලි කඩදාසියකින් වගේ තුඩ සුමට කරගන්න මොකද අපි මේ මැජික් එක කරන්න යන්නේ බැලූන් බෝලයක් එක්කනේ දන්නවනේ බැලූන් බෝල ගැන දන්නේ නැත්තේ කවුද නේද හිකිස් පොඩි කාලේ පොඩ්ඩ ඇත්තන් පුපුරන් ඇතිවෙනකන් අඩලා ඇතිනේ කස්ටිය හෙහෙ ඉතින් ඊටපස්සේ oil ටිකක් ඕනේ engine oil හරි පොල්තෙල් උනත් කමක් නෑ දැන් බැලූන් බොලේ සාමාන්‍ය ගානට පුම්බල කර ගැටගහගන්න ඊටපස්සේ අපි සුමටව හදාගත්තු කම්බි කුරේ oil ටිකක් වැඩිපුර තවරන්න දැන් බැලුන් බොලේ

 මුල එකිවේ කට හරියෙන් (කට ආසන්නෙන් ) කම්බි කුර බැලුම්බෝලේට යවන්න ඊටපස්සේ බැලුන් බොලේ යටි පැත්ත එකිවේ බැලූන් බොලේ කට පැත්තට යටින් කම්බි කූර එලියට ගන්න හික්ස් පිපුරුනේ නැනේ හෙහෙ පිපුරුනනම් ඒ එක එක බැලුම් බෝල වල හැටි පිපිරුනනම් අර බැලූන් බොලේ යට පැත්ත ඒ කිවේ අර කම්බි කුර අවසානෙට එලියට ගත්තු තැනට පොඩි සුදු සෙලොටේප් කෑල්ලක් ගහල බලන්න දැන් පුපුරන්න නැතුව ඇති එහෙනම් තවත් ටිකක් තේරුම් යන්නත් එක්ක පහල video එක බලලම වැඩේට බහින්න කඩේ පැත්තේ ගියහම බැලුම් බෝල දෙකක් තුනක් ගෙනත් බලන්න.

.

 එහෙනම් අපි ගියා  මේ පොස්ට් එක හොදයිනම් කමෙන්ට් එකක් දාලා පොඩි share පාරකුත් දල හෙල්ප් එකක් දෙන්න ජයවේවා.
Previous
Next Post »

3 comments

Click here for comments

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon