නොමිලේ පිටරට සිම් ගෙදරටම ගෙන්නගමු



නොමිලේ සිම් දීම තාවකාලිකව මෙම වෙබ් අඩවිය විසින් නවතා 

දමා ඇත දැන් එය ගැනීමට 0.40$ අවශ්‍ය වේ දැනුවත් කලේ

ඔබගේ කාලය ආරක්ෂා කර දීමටයි නැවත මෙම නොමිලේ සිම් 

බෙදා හරිම සක්‍රිය කරන තුරු රැදී සිටින්න.

ඔන්න ඉතින් කාලයක් රහසේ දුන්න සිම් දැන් එළිපිටම ඔයාලට ගන්න කියල දෙනවා. අද කියල දෙන්න යන්නේ ෆ්‍රී ගෙදරටම පිටරට සිම් ගෙන්නගන්න හැටි.
මෙන්න මේ site එකට යන්න http://www.prepaymania.co.uk/free-sim-cards.html
ඊටපස්සේ  මෙන්න මේ තියෙනවා විදියට හදාගන්න ඕනේ 



පියවර ඒක ඉස්සරෝම ඔයාට අවශ්‍ය සිම් කාර්ඩ් වර්ගය තෝරාගන්න ඕනේ International SIM Standard කියන ඒක තමා තෝරන්න ඕනේ මේක තෙරුවහම SIM NETWORK හතරක් තමා එන්නේ නමුත් Standard කියන ඒක යටතේ මම සිම් එකක් ගෙනල්ලා තියෙනවා ඒකනිසා Standard කියන ඒක තෙරුවත් ගැටළුවක් නැහැ Micro එකක් ඕනෙනම් Micro තේරුවට කමක් නැහැ Standard ඒක සමග මේ Micro සිම් ඒක ගලවගන්න පුළුවන් විදියට හදල එවනවා (Micro sim කියන්නේ මෙන්න මේවට  මේ සිම් තමා දැන් ගොඩක් Tab වලට smartphones වලට එන්නේ සිම් එක ටිකක් පුංචි නිසා පහසුයි ලංකාවෙත් Hutch වලින් දුන්න Normal Sim එක මැද්දෙන් Micro සිම් එක වෙන් කරගන්න පුළුවන් විදිහට.) Nano-SIM ඕනේ අය ඉන්නවනම්  (Nano sim කියන්නේ මෙන්න මේවට  මේවානම් ලංකාවේ service providerla දීල තියෙනවා මමනම් දැකල අහල නැ)  Nano-SIM එකක් තෝරන්න නමුත් Nano සිම් දෙන NETWORK කිහිපයක් තමා තියෙන්නේ Standard හරි International SIM Standard කියන සිම් මම ගෙනත්තියෙනවා ඒවා ලංකාවේ වැඩ කරනවා 

පියවර දෙක පහත තිබෙන ආකාරයට ඔබේ සිම් කාර්ඩ් පත් සමගම තෝරන්න පුළුවන් Standard සිලෙක්ට් කරපුවාම හැම සිම් සමාගමක වර්ග එනවා අනිත් තේරීම් වලදී සමහර සමාගම් ඉවත්වෙනවා මම සිම් කාර්ඩ් පත් කිහිපයක් ගෙනත් තියෙනවා නමුත් සමහර ඒවා ගෙනත් නැහැ ඒකනිසා හරියටම කියන්න බැහැ ලංකාවට වැඩකරනවද කියලා ගෙනාව ගොඩක් සිම් රෝමින් හරහා වැඩකරනවා 
image
පහත තියෙන්නේ ඔයාලගේ විස්තර දෙන ෆෝරම් ඒක Title එඅ දෙන්න දන්නවනේ මම නම් Mr ඔයාලගේ ඒක දෙන්න First Name Last Name ඔයාට ලියුම් එන විදියට මුල්නම මැද නම හරි අවසාන නම හරි දෙන්න Address ලිපිනය දාන්න හැබයි නගරය දිස්ත්‍රික්කය රට කියන ඒවා එකේම දන්නා එපා City ඔන්න නගරය දාන්න State දිස්ත්‍රික්කය දන්නා Postcode නගරයේ තැපැල් සංකේතය දාන්න ගුගල්වල හොයාගන්න පුළුවන් ඕක ටවුම ගහල Postcode කියන ඒක ගැහුවනම් එනවා Country කියන එකට රට දෙන්න Sri Lanka කියලා Postcode කියන එකට පහලින් තියෙන හිඩැස එතකොට නැතිවෙලා යයි ඔන්න දැන් දුරකත ඊමේල් ලිපිනය දෙන්න I have read and accepted prepaymania's terms and conditions කියන තැන කොටුවට හරියක් දන්නා දැන් Send me My Free SIM කියන ඒක ඔබන්න දැන් වැඩේ හරි 
image
සිම් ඒක එන්න කොහොමත් මාසයක් මස දෙකක් යයි එකෙක සිම් එකේක කාල පරාසයන් වලදී තමා නිවසට එන්නේ ඒකනිසා මගෙන් අහන්න එපා ඒක එන්නේ කවදද කියලා මම දන්නේ නැහැ ඒ ගැන එයාලා ඔයාට සිම් ඒක එවන්න යම්කිසි කාලයක් ගන්නවා නැත්තම් මට සිම් එන්න ගියේ දවස් හතක් වගේ සමහර ඒවා එන්න මාස දෙකක් විතර ගියා 

සියලුම විස්තර සිම් ඒක එක්ක එනවා ඔන්ලයින් ගිණුම හදාගන්න විදියත් ඒ විස්තර පොතේ ඇතුලත් ඒවා මගෙන් අහන්න එපා අනික ගණන් වැඩි කියල කියන්න එපා සිම් ඒක වැඩක් නැත්තම් පාරේ බස් එකෙ රෝදෙට තියන්න හොදේ  


(මේක මම ලියපු පොස්ට් එකක් නෙමේ කස්ටිය දන්නවනේ Shashith මේ site එකේ පොස්ට් ලියන්නේ Ebay ගැන එහෙම අන්න එයා ලියපු ලිපියක් මේ දවස්වල එයා පොඩ්ඩක් බිසී එයා මේ දවස්වල  social network site එකක් හදනවා http://www.twixclub.com කියලා එයා බරටම වැඩ ඉතින් ඔයාලත් මේකට ගිහින් register වෙලා බලන්න එහෙනම් මේ පොස්ට් එකේ ගෞරවය ශාස්හිත්ට තමයි යන්න ඕනේ මේ පොස්ට් එකට මමත් ටිකක් දේවල් එකතු කළා ඔයාලට තව පැහැදිලි වෙන්න) එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු ජය වේවා ..

Previous
Next Post »

26 comments

Click here for comments
March 24, 2014 at 8:59 AM ×

නියමයි.නිකං දෙනවනම් වැඩ නොකලත් කමක් නෑ.....

ස්තුතියි

Reply
avatar
March 24, 2014 at 9:24 PM ×

hehe ELA machan Vishwajith Rajapakse owagenuth eka eka wada ganna puluwan machan

Reply
avatar
March 24, 2014 at 9:25 PM ×

Yohan Sanka ela bro thanks comment kalaata dennatama

Reply
avatar
March 25, 2014 at 8:23 AM ×

මෙහෙම සිම් 1ක් ගත්තා කියලා අපිට තියෙන ප්‍රයෝජනය මොකද්ද?..මේවට සල්ලි දාන්නේ කොහොමද

Reply
avatar
March 25, 2014 at 8:55 AM ×

mewata data card ehema ebay walin ganna puluwan

Reply
avatar
March 25, 2014 at 6:41 PM ×

ඉතින් මචං මේ කනෙක්ශන් වලට ලංකාවේ සිග්නල් තියෙනවද....අපිටනම් ඩයලොග් වත් හරියට නෑ

Reply
avatar
March 26, 2014 at 4:52 AM ×

roaming walata thama use karanna wenne @Kasun Jayasinghe @kasun machan domain eka galapenne na kiwe?

Reply
avatar
Anonymous
admin
March 26, 2014 at 6:00 AM ×

Kasun Jayasinghe oya sim walata 4G wada oyage gedarta wadima signal ena network eken signal enawa

Reply
avatar
March 28, 2014 at 9:22 AM ×

Kalana piumal thanks machan adahas dakwuwata

Reply
avatar
April 11, 2014 at 7:13 AM ×

මොන වගේ වැඩද?
එන sim එකේ කියක්වත් නැද්ද?

Reply
avatar
April 11, 2014 at 11:07 AM ×

Vishwajith Rajapakse ena sim ekenam kiyakwath na mage sim eka awa pereda sim ka active cards online daganna puluwan ganan wadi godak

Reply
avatar
April 12, 2014 at 2:07 AM ×

නිකං දෙනවනම් ඔන මගුලක් කමක් නැ.....
SIM එක ආවම හොදනමි Comments එකක් දාන්නමි..

Reply
avatar
May 5, 2014 at 4:20 AM ×

නියමයි මචෝ මමත් සිම1ක් ගෙන්නගත්තා. මේකට එටිසෙලාට් වලින් සිග්නල් එන්නේ. ඒත් කෝල් ගන්න බැනී.

Reply
avatar
May 5, 2014 at 8:20 AM ×

callnam ganna ba but net yanna puluwan net eken balala owata card ekak dagatthoth but poddak ganan

Reply
avatar
May 5, 2014 at 8:20 AM ×

Priyantha Kumara thanks machoo comment kalaata

Reply
avatar
Anonymous
admin
May 5, 2014 at 11:40 PM ×

Machanla mewat card dana widiyak kiyahallakooo bn plz

Reply
avatar
May 6, 2014 at 1:06 AM ×

ah wadenam ela macho..... me ebey eken kard ekak denna ganna thama therenne naththe bn.... me meken rata inna kenekuta cl karanna baida bn????????

Reply
avatar
May 6, 2014 at 10:18 AM ×

rata inna kenekta call gathaki http://www.ebay.com/ ekata gihin sim eka nama gahala topup kiyala gahala balanna card godak ganann mama thama aragna na habai mage hutch wala gb tiyena nisa mama card ekak gathooth aniwa oyalata kiyanawa elas anonymous chamod apith ekama radhi sitina

Reply
avatar
December 16, 2014 at 10:29 PM ×

ඉතින් රෝමිං දාල ගන්න ගියාම මහ ගාණක් කැපෙනවනෙ. අපිට ඉතින් ඒ රටවල් වල කට්ටිය ඉන්න ඕනෙ කතා කරන්න. නැත්තම් මේවයින් වැඩක් නෑ.

Reply
avatar
dece mer
admin
December 22, 2014 at 6:01 AM ×

ow but dannam kohomath mewa free ewanneth nane :-d

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon