Youtube වීඩියෝ එකක් Replay කරන හැටි



ඔන්න අද  කියල දෙන්න යන්නේ youtube වීඩියෝ එකක් Replay කරන හැටි එකිවේ නැවත නැවත බලන හැටි අපි සින්දුවක් අහන්න ගියොත් youtube අපිට එකේ වීඩියෝ එකක් Replay කරන්නනම් නැවත නැවත click කරන්න වෙනවා ඉතින් අද මම කියල දෙන්න යන විදිහ හරිම simple මෙන මේකයි කරන්න තියෙන්නේ


https://www.youtube.com/watch?v=_4sGRWbWTIs දැන් ඔයාලට Replay කර කර බලන්න ඕනේ මේ video එකනම් https://Youtube.com/ කියන තැනට උඩින් https://replayyoutube.com කියල බ්‍රව්සර් එකේ ඇඩ්රස් බාර් එකේ ගහල enter කරන්න ඕනේ
Ex: https://www.youtube.com/watch?v=_4sGRWbWTIs බලන්න ඕනේ මේ video එකනම් මෙන්න මෙහෙම https://replayyoutube.com/watch?v=_4sGRWbWTIs

එහෙනම් අපි තවත් මේවගේ එකකින් හමුවෙමු අපි ගියෝ..
Previous
Next Post »

1 comments:

Click here for comments
Anonymous
admin
August 6, 2014 at 12:21 PM ×

Pretty nice post. I simply stumbled upon your blog and wished to say that
I've truly loved browsing your weblog posts. In any case I will be subscribing to
your feed and I am hoping you write again soon!

My homepage ... home renovation (homeimprovementdaily.com)

Congrats bro Anonymous you got PERTAMAX...! hehehehe...
Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon