Data අඩුවෙන් දවසම කෝල් එකේ ගේම් ගහන්න පිස්සු නට නට ඉන්න මෙන්න විදිහ



මේකත් ස්කයිප් වගේ සිස්ටම් එකක් තමයි නමුත් ටිකක් වෙනස් එච්චර data කපෙන්නෙත් නැ ගේම් ගහන කට්ටිය පාලුවෙන් ඉන්න කට්ටිය කතා කර කර ගේම් ගහන්න පුළුවන් පාලුවෙන් ඉන්න අයට යාලුවෝ සෙට් වෙලා දවසම කෝල් එකේ පිස්සු කෙලින්න පුළුවන්. මෙතනින් Download කරගන්න
ඊටපස්සේ  කියල ගහල connect වෙන්න නැත්තම් ටිම්ස්පික් ඉන්ස්ටෝල් කරලා මේ උඩ තියෙන බැනර් එක ක්ලික් කලාම ඖටෝ එයි අපේ සර්වර් එකට  මේක තමයි ගේම් ට්‍රැකර් වල පළවෙනියට ඉන්නේ මලෙසියාවේ ඒවගෙන් දැනට  අපි ඉන්නවා හැම වෙලාවේම වගේ පාන්දර වෙනකන්ම ඔයාලගේ තියෙන පුංචි පුංචි ගැටළු වලට දන්නා තරමින් ඉක්මනට විසදුම් හොයල දෙන්නත් පුළුවන් H@ck3r කියන නික් එකෙන් ඉන්නවා මම. ඔයාලටම ටැග්ස් එකිවේ ඔයාල ගහන ගේම් වලට අදාළ ටැග්ස් ඔයාලටම දාගන්න හා ඉල්ලුම් කරන්න පුළුවන් මෙතනින් alphawolfts.com  ටැග් දාගන්න සහ ඉල්ලුම් කරන්න එහෙනම් එන අය එන්ඩෝ අපි ගියා ජය වේවා.
Previous
Next Post »

4 comments

Click here for comments
belcheck
admin
May 20, 2015 at 11:58 AM ×

Patta 5$wage hoya ganna trick akak ahema nadda? Loku deyak admin ^^

Reply
avatar
May 20, 2015 at 12:02 PM ×

https://www.fiverr.com :d after 2 month dennam tute tikak goda yanna fiverr eken

Reply
avatar
belcheck
admin
May 20, 2015 at 12:10 PM ×

Register unama 5$ wage denawa nam watinawa :)

Reply
avatar
May 21, 2015 at 1:32 AM ×

:d ane ammapa umbath udi bro ehema ekak tibba steller kiyala dan eka na aye awoth kiyannam reg unama $ dena

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon