AVAST INTERNET SECURITY 2016 අලුත්ම ලයිසන් කී ෆයිල් එක මෙන්න.

AVAST INTERNET SECURITY 2016 අලුත්ම ලයිසන් කී ෆයිල් එක මෙන්න.

ඔන්න ඉතින් හුගකාලෙකට පස්සේ සයිට් එක ආපහු කරන්න හිතුන දේවින්ද දන්නවනේ අපේ සයිට් එකේ අනික් ලිපි ලියන මගේ යාළුවා එක්ක එකතු වෙලා ටෙම්පුවත් එක්කම අලුත් කරලා අපහු පටන් ගමු කියපු නිසා මාත් ගෙදර පාලුවෙන් ඉන්න නිසා ඔන්න අපහු අපි අපේ trickssinhalen.com සයිට් එක පටන් ගත්තා ටෙම්පුවනම් තාම ඩිසයින් කරගෙන යනගමන් ඉන්නේ.

 ඉතින් මේ අවුරුද්දේ මගේ පලවෙනි ලිපිය විදිහට මම ඔයාලට දෙනවා 2016 අවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි එකේ ලයිසන් කී එකත් එක්කම මොකද හැමදේටම කලින් Safty First කියනවනේ ඉතින් අපි අපේ පරිගණකයේ ආරක්ෂාව ගැන මුලින්ම අවදානය යොමු කරමු 2016 ත් හෙහෙ. මේක මම අද දාල බලපු එකක් එලටම වැඩ ඉතින් වැඩකරපු නිසා මට මතක් උනා ඔයාලත් එක්කත් බෙදාගන්න ඕනේ කියල අපි මොකටද 1800 ක් 2000ක් දීල වයිරස් ගාර්ඩ් ගන්නේ මේක හොදටම ඇති අපේ පාවිච්චිය හොදනම් මේක ඉස්තරම්.. පාවිච්චිය කිවේ එහෙන් මෙහෙන් අරය මෙයා ගේන පෙන් චිප් එව්වා මෙව්වා ගහද්දි scan කරලා වයිරස් තියේනම් අයින් කරලා එහෙම ඔපන් කරන්න ෆයිල් කොපි කරන්න ඕනේ. නැතුව ගහපු ගමන් ඕපන් කරලා ගත්තු ගමන් ක්ලික් කරලා දගලුවොත් ඉතින් බඩුම තමා.  මන්   AVAST INTERNET SECURITY 2014 කලින් දුන්න ලයිසන් එකත් එක්කම බැලුවේ නැත්තම් මෙතනින් බලන්න avast internet security 2014 licen ඉතින් මේ කී එක දවස් 303 ක් වැඩ බලන්න මම දාගත්තු එකේ ෆොටෝ එකක් තමයි මේ තියෙන්නේ.

ඉස්සෙල්ලම ඔයාල අවාස්ට් INTERNET SECURITY 2016 දාගන්න ඕනේ ඒක මෙතැන ක්ලික් කරලා බාගන්න ඊටපස්සේ එක ඉන්ස්ටෝල් කරගෙන කී එක මෙතනින් ලයිසන් එක බාගන්න. එහෙනම් තව ලිපියකින් හමුවෙමු ජය වේවා. ආ කියන්න බැරි උනා හොදයිනම් ශෙයා කරන්න යාළුවො අතර ජය..
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon