FL Studio 12 Producer Edition dj කරන්න කියාපු බඩුව මෙන්න.


ඔන්න අද කස්ටියට දෙන්න යන්නේ FL Studio 12 Producer Edition ඉතින් ලංකාවෙනම් බොහෝදුරට FL Studio කියද්දී කට්ටිය පාවිච්චි කරන්නේ dj mix ගහන්නනේ. මටත් ආසාවක් හිතුනා DJ කරන්න ඉතින් මාත් ඇහුව මගේ fb එකේ DJ කරන නම ගිය පොරකගෙන් පොර කීවා පොර DJ කරන්නේ FL Studio එකෙන් කියලා ඉතින් මන් ගත් කටටම ඉල්ලුවා සොෆ්ට් එක දෙන්න කියල ඉතින් මෙයා කිවා  FL Studio 11 ගන්න කියල සෝ මන් පැනගෙන crack එකක් හෙව්වා ඉතින් මටත් එපා වෙලා DJ කරන ආසාවත් ටිකක් පස්සට දාල හිටියා ඔන්න එක දවසක් මගේ එෆ්බි එකේ ඉන්න මගේ පරණ යාලුවෙක් මැසේජ් කර කර ඉද්දි මට එයා කරපු  dj mix එකක් අහන්න දුන්න ඒ කවුරුත් නෙමේ DJ Lahiru නොහොත් Lahiru Darshana මගේ හොදම බොක්කක් ඉතින් මෙයා තමා මට FL Studio 12 Producer Edition එක ක්‍රැක් එකත් එක්කම දුන්නේ ඔන්න ඊටපස්සේ කවුරුත් නොකියන dj කරන විදිහ මෙයා මට Teamviewer එන්න කියල කියලත් දුන්නා මාත් ඉතින් මගේ පලවෙනි DJ එක ගැහුවා කියමුකෝ ... තව ගොඩක් වැඩ කරගත්ත මේකෙන් Virtual  DJ වලට වඩා මේක ගොඩක් Features වලින් වැඩි ඉතින් Music වලට සින්දු වලට වැඩ දාල ගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.

එහෙනම් අපි බලමු කොහොමද අපි මේක දාගන්නේ කියල.
  1. මුලින්ම FL Studio 12 (603mb) දාගන්න.
  2. ඊටපස්සේ Crack (1.1mb) එක බාගන්න මෙතනින්
දැන් Crack එක FL Studio 12 දාගත්තු තැනට දාගන්න ඊටපස්සේ හරි. එහෙනම් දැන් තියෙන්නේ හොද සින්දුවක් හොරන් ගැලපෙන්න dj එකක් හදන්න . නැත්තම් මේකේ තියෙන option ටිකෙන් අවශ්‍ය වැඩ ටික ගන්න ටිකක් එහෙ මෙහෙ තියෙන එව්වා ක්ලික් කරලම. එහෙනම් අපි ගියා තව ලිපියකින් හමුවෙමු.
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon