[News Update]WhatsApp වෙතින් Windows desktop app එකක්!!!

WhatsApp කියන්නේ ගොඩක් mobile platform වලට සපෝට් කරන IM(Instant Messeging) App එකක්. මෙයාලගේ WhatsApp Web Version එකකුත් ලඟකදී Release කරා.එත් ලෝකේ වැඩි හරියක් භාවිතා කරන windows වලට මෙයාල Software එකක් නිකුත් කරලා තිබ්බේ නෑ.

අලුත්ම තොරතුරු වලට අනුව windows හා Mac යන ඕඑස් වලට Desktop App එකක් මේ දවස් වල හදනවා කියල ආරංචියි. Telephone ගාස්තු වලටත් බබා හම්බුනු හින්ද IM වල පිහිට තමා ඉතින්. හැබැයි මේ ගැන twitter වල අලුත් App වල Screenshot වගයක් release කලත් තාම නිවැරදි ආරංචියක් WhatsApp කට්ටිය අපිට කියනකන් බලන් ඉන්න අපිට සිද්දවෙනවා.

මුලාශ්‍රය - winbeta
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon