online shopping කරනකොට සල්ලි ඉතුරු කරදෙන coupons පහසුවෙන් භාවිතා කරමු.


ඔන්න මම අද අරන් අවා Online Shopping කරන කට්ටියට ගොඩක්  වැදගත් වෙන ලිපියක්. ඉතින් මේ දවස් වල හැමෝම Online Shopping කරනවනේ නැත්තම් විවිධ දේවල් Online BUY කරනවනේ  ඉතින් උදාහරණ විදිහට විවිද භාණ්ඩ ඔරලෝසු ඇදුම් ෆෝන් ටැබ් ඔයවගේ හැමදේම ඔන්ලයින් ගන්න පුළුවන් Game  Servers , vps , hosting , domains, ඕවගේ services වගේ දේවලුත් ගන්නේ ඔන්ලයින්නේ උදාහරණ විදිහට අපි domain එකක් ගන්නවානම් www.namecheap.com , www.godaddy.com site වලින් ඕවගේ coupons තියෙනවා සමහර කාලවලදී 9$ එව්වා 1$ වගේ වෙන .ඉතින් අපි ඔහොම ගද්දි සදහන් වෙන මුළු මුදලම visa  වගේ බෑන්ක් card එකකින් හෝ paypal , payza වැනි එකකින්  ගෙවල අපිට අවශ්‍ය භාණ්ඩය හෝ service එක ලබාගන්නවා ඉතින් අපි ඔහොම Online විදිහට Buy කරද්දී ගොඩක් සයිට් වල මෙම coupon කෝඩ් එකක් නැත්තම් promotional  code එකක් කියල එකක් ඉල්ලනවා එකෙන් වෙන්නේ අපි ගන්න භාණ්ඩයට  හෝ service එකට එයාල discount එකක් ලබාදෙන එක එකියන්නේ යම්කිසි සීයට ගානක් අපි ගන්න දෙයින් අඩු කරලා දෙන එක ඉතින් මේකෙන් අපේ සල්ලි ගොඩක් ඉතුරු වෙනවා මෙහෙම දෙන්නේ යම්කිසි කාලයකට එකියන්නේ අවුරුදු කාලෙට නැත්තම් haloween වගේ විශේෂ උත්සවයක් පදනම් කරගෙනයි මේ offer එක ගොඩක් ය ලබා දෙන්නේ නැත්තම් එම වෙබ් අඩවියට නැත්තම් එම Service එකට අවුරුද්ද අවුරුදු දෙක පිරිම අන්න ඒවගේ විශේෂ අවස්ථාවලදී තමයි මේ offers නැත්තම් මේ coupons ගොඩක් ය ලභා දෙන්නේ ඉතින් අපි ගොඩක් වේලාවට coupon කෝඩ් එකක් ඇතුලත් කරන්නේ නැතුවනේ ගොඩක් දේවල් ගන්නේ මොකද අපි ගොඩක් වෙලාවට දන්නේ නැ නැත්තම් අපි google වගේ search කරලා බලන්නේ නෑ ඉතින් එකට හොද විසදුමක් තමයි මම දෙන්න යන්නේ මේක බ්‍රව්සර් එකටම දාගන්න ඇඩෝන්' එකක් නැත්තම් extention එකක් ඉතින් අපි බලමු ඒ මොනාද කියල මේවා තියෙන්න අපේ බ්‍රව්සර් එකටම දාගන්න එතකොට අපි website එකකට online විදිහට මොනා හරි මිලදී ගන්න ගියාම බ්‍රව්සර් එකෙන් අපිට පෙන්නවා අපි යන සයිට් එකට ඒ ඒ කාලයේදී තියෙන මේ coupon කෝඩ් ඉතින් අපි ඉසේල්ලම මේ extention නැත්තම් adon දාගමු. 

1.
couponcabin (Chrome)
couponcabin (IE)
2.
couponfollow (Chrome)
couponfollow (Safari)

3.
honey (Chrome)
honey (Firefox)


PriceBlink (Safari)


දැන් කරන්න තියෙන්නේ ඔයාගේ බ්‍රව්සර් එකට ගැලපෙන එක දාගෙන ඔයාල මොනා හරි online Buy කරන්න යද්දී මේ extention වලින් හෝ adon වලින් ලබාදෙන coupon එක මිලදිගනිමක් කරද්දී ලබා දී සල්ලි ඉතුරු කරගන්න එහෙනම් මන් හිතනවා මේ ලිපියෙන් online shopping කරන යට ගොඩක් වැදගත් වෙයි කියල එහෙනම් අලුත් ලිපියකින් හමුවෙමු.
Previous
Next Post »

3 comments

Click here for comments
Anonymous
admin
August 17, 2016 at 2:48 AM ×

Paidverts මගින් ඇතිතරම් මුදල් සොයන්න.පහත ලින්ක් එකෙන් ගිහින් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න.ඔයා මගේ රෙෆරල් කෙනෙක් උනොත් මම ඔයාට දිගටම හෙල්ප් කරනවා
https://www.paidverts.com/ref/Wirajith

මේක ටිකක් වෙනස් වර්ගයේ ptc සයිට් එකක්
මේකේ bap points කියලා වර්ගයක් තියෙනවා,දවස ගානේ ඔයා මේ bap point එකතු කරන්න ඕනි,දවසට bap point 400 ක් හොයාගන්න පුලුවන්,මේ පොයින්ට් එක්ක තව බෝනස් ඇඩ් හම්බෙනවා,bap point වැඩි වෙන ගානට ලොකු බෝනස් ඇඩ් එනවා,
ඔයා මගේ හොද රෙෆරල් කෙනෙක් උනොත් මං ගානේ ඔයාට bap point ලබා දෙනවා,
වැඩි විස්තර මේ සයිට් එකෙන් බලන්න,ඒක මගේ සයිට් එකක් නං නෙවේ හොදේ

http://paidvertssinhalaemoney.blogspot.com/2015/01/paidverts-easy-guide-for-current-users_16.html?m=1

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon